Sunday, May 11, 2025
Home » ස්වාධීන රූපවාහිනියේ සවනක් රැස් පොසොන් පෝදා සිතුල්පව්වේ

ස්වාධීන රූපවාහිනියේ සවනක් රැස් පොසොන් පෝදා සිතුල්පව්වේ

by sachintha
June 12, 2024 3:09 am 0 comment

පොසොන් පුරපසළොස්වක පොහොය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනිය විකාශය කරන සවනක් රැස් පෝදා වැඩසටහන මෙවර ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ. ඒ අනුව මේ 21 වැනිදා දවස පුරා එම විහාරස්ථානයේදී විවිධ පින්කම් රැසක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පැවසුවේ එම සේවයේ 41 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවද ඉකුත්දා (05) එම විහාරස්ථානයේ පැවැත්වූ බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT