224
බොරලැස්ගමුව, දෙහිවල පාර, පාසල් මාවත ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ භූගත ජලනළ මාර්ගයක් උතුරා යෑමෙන් පාර පුරා ජලය ගලා යෑමෙන් වාහන ගමනාගමනයට හා පදිකයන්ට දැඩි බාධා එල්ල වී ඇතැයි අසල්වාසීහු පවසති.
මෙම නිසා එම ගලි ආවරණ සඳහා අනතුරු සංඥා පුවරු සවි කිරීම නිසා මාර්ග තදබදයක් ඇති වන බවත්, එම ස්ථානය අනාරක්‍ෂිත ස්ථානයක් බවට පත්ව ඇති බැවින් අදාළ ආයතන අවධානය යොමු කර කඩිනමින් අනතුරක් සිදු වීමට පෙර සකසා දෙන ලෙසත් වගකිවයුතු ආයතනවලින් ඉල්ලා සිටී.
දෙහිවල – ඩී.පී. හේරත්