Monday, May 5, 2025
Home » ඉන්දියාවේ දුම්රිය අනතුරකින් 05 ක් මිය යයි

ඉන්දියාවේ දුම්රිය අනතුරකින් 05 ක් මිය යයි

by yasara
June 17, 2024 12:45 pm 0 comment

බෙංගාලයේ දී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මගී දුම්රියක ගැටීමෙන් පස් දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

බටහිර බෙංගාලයේ නිව් ජල්පයිගුරි දුම්රිය ස්ථානය අසලදී භාණ්ඩ දුම්රියක ගැටීමෙන් අද (17) සීල්ඩා බලා යන කන්චන්ජුන්ගා සීඝ්‍රගාමී දුම්රියේ පසුපස මැදිරි දෙකක් පීලි පැනීමකට ලක්විය

අද පෙරවරු 8.45 ට පමණ මෙම අනතුර සිදු වී ඇති අතර වෛද්‍යවරුන්, ගිලන් රථ සහ ආපදා කණ්ඩායම් ගලවා ගැනීම සඳහා සහ වෛද්‍ය ආධාර ලබාදීම සඳහා එම ස්ථානයට යුහුසුළුව පැමිණ ඇති බව වාර්තා වෙයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT