දේශීය පුවත් මාළිගාවත්තේ උත්සව ශාලාවක ගින්නක් by yasara June 17, 2024 June 17, 2024 2:41 pm 0 comment 298 මාළිගාවත්ත ප්‍රදේශයේ ජයන්ත වීරසේකර මාවතේ උත්සව ශාලාවක අද (17) උදෑසන 10.10ට පමණ ගින්නක් හට ගෙන තිබේ. ගිනි නිවන හමුදාවේ, රථ පැමිණ මේ වනවිට ගින්න පාලනය කර ඇති බව වාර්තා වේ. මෙම ගින්න නිසා ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති අතර දේපොළ හානි පමණක් සිදුව ඇති බව වාර්තා වෙයි. කලින් පුවත ඉන්දියාවේ දුම්රිය අනතුරකින් 05 ක් මිය යයි මීලඟ පුවත කොළඹ ප්‍රදේශ කිහිපයකට විසන්ධි වූ ජල සැපයුම ගැන දැනුම්දීමක් You may also like දේපළ වෙෙළඳාම් හා සංචාරක ක්ෂේත්රවල ආයෝජනයට වින්ගෲප් සමූහයට ආරාධනා May 6, 2025 විශේෂ චීන දූත පිරිස හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන හමුවෙයි May 6, 2025 වලිසිංහ හරිස්චන්ද්‍ර මහ විදුහලේ ශිෂ්‍යභට බළකායේ පස්වන බළඇණිය ඇගයීම් කඳවුරේ ප්‍රථම ස්ථානයට May 6, 2025 තුසිත හල්ලොලුවට එරෙහිව CID යට පැමිණිල්ලක් May 6, 2025 මුළු කොළඹටම මදුරුවන් බෝ කරනවා බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය May 6, 2025 ‘හැඩි වුණු වෙරළ හැඩ කරන BOC’ කෙච්චිමලේ වෙරළ තීරයේදී May 6, 2025 ප්‍රවීණ චිත්‍ර මූර්ති කැටයම් ශිල්පී චිත්රසෝම ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි May 6, 2025 ලක්ෂ 44ක රට සිගරට් රාජසන්තකයි May 6, 2025 “Beauty of Sri Lanka 2025” ඡායාරූප ප්‍රදර්ශනය පස්වැනිවරටත් අමෙරිකාවේදී May 6, 2025 පාසල් 35කට හෙටත් නිවාඩු May 6, 2025 එක්සත් ජාතීන්ගේ 20 වැනි වෙසක් දින උත්සවයේ ප්‍රධාන දේශනය අද ජනපතිගෙන් May 6, 2025 ඔබේ වටිනා ඡන්දය අනිවාර්යයෙන්ම ප්‍රකාශ කරන්න May 6, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.