දේශීය පුවත් මාළිගාවත්තේ උත්සව ශාලාවක ගින්නක් by yasara June 17, 2024 June 17, 2024 2:41 pm 0 comment 296 මාළිගාවත්ත ප්‍රදේශයේ ජයන්ත වීරසේකර මාවතේ උත්සව ශාලාවක අද (17) උදෑසන 10.10ට පමණ ගින්නක් හට ගෙන තිබේ. ගිනි නිවන හමුදාවේ, රථ පැමිණ මේ වනවිට ගින්න පාලනය කර ඇති බව වාර්තා වේ. මෙම ගින්න නිසා ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති අතර දේපොළ හානි පමණක් සිදුව ඇති බව වාර්තා වෙයි. කලින් පුවත ඉන්දියාවේ දුම්රිය අනතුරකින් 05 ක් මිය යයි මීලඟ පුවත කොළඹ ප්‍රදේශ කිහිපයකට විසන්ධි වූ ජල සැපයුම ගැන දැනුම්දීමක් You may also like කොළඹ ක්‍රිෂ් ගොඩනැගිල්ලට රතු නිවේදනයක් නිකුත් කරයි May 5, 2025 ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර අවබෝධතා ගිවිසුම් 04ක් May 5, 2025 මැයි 07 වැනිදා නිවාඩු මේ පාසල් පමණයි – අමාත්‍යාංශය නිවේදනය කරයි May 5, 2025 ජනපති වියට්නාම ජනපති හමුවෙයි May 5, 2025 එල්.ටී.ටී.ඊ ප්‍රදේශවල තිබී හමු වූ රන් භාණ්ඩ ගැන විමර්ශනයක් May 5, 2025 සියලුම විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන් කොළඹට කැඳවයි May 5, 2025 අද රාත්‍රීයේ උල්කාපාත වැස්සක් May 5, 2025 Battle of the Band – International අනුශුරයින් දිවයිනට May 5, 2025 ජනපතිගෙන් හෝ චි මිං සොහොන් ගැබට සහ යුද විරු ස්මාරකයට පුෂ්පෝපහාර May 5, 2025 ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා වියට්නාමයේ වින්ගෲප් සමූහයට ජනපතිගෙන් ඇරයුම් May 5, 2025 ජනපතිට එරෙහි අවමන්සහගත සහ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධව CIDයට පැමිණිල්ලක් May 5, 2025 ඡන්ද පෙට්ටි ප්‍රවාහන කටයුතු උදෑසනම ඇරඹෙයි May 5, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.