153
වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයට අඩුපාඩුවක්ව පැවති දේශන ශාලාවකට මුල්ගල තැබීමේ උත්සවය පසුගියදා පැවැත්විණි. නිදහස් චතුරශ්‍රයේ ආකෘතියක් ලෙස මෙය ඉදිකෙරෙන අතර 300 දෙනකු සඳහා ඉඩ පහසුකම් සැලසේ. විදුහල්පති බී. ඩී. අයි. කේ. කරුණාරත්න මහතාගේ සංකල්පයක් මත ඉදිවන මේ සඳහා රුපියල් ලක්ෂ 100ක පමණ මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර, එය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය, මවුපියන් සහ විද්‍යාලයීය අභිවෘද්ධිය සඳහා සුබ පතන්නන් විසින් ලබාදීමට නියමිතය.
විදුහල්පති බී. ඩී. අයි. කේ. කරුණාරත්න මහතා විද්‍යාලයේ සිසු දරුවන් දෙදෙනකු සහභාගි කරගනිමින් දේශන ශාලාවට මුල්ගල තැබූ අයුරුයි මේ.