Saturday, May 10, 2025
Home » පොසොන් පෝය නිමිත්තෙන් ලේක්හවුස්හි පැවති දම් දෙසුමෙන්…

පොසොන් පෝය නිමිත්තෙන් ලේක්හවුස්හි පැවති දම් දෙසුමෙන්…

by sachintha
June 19, 2024 2:35 am 0 comment

නීති හා පරි­පා­ලන අධ්‍යක්ෂ නීතිඥ ජනක රණ­තුංග මහතා තලල්ලේ චන්ද­කිත්ති හිමි­යන්ට ධර්ම දේශ­නා­වට ආරා­ධනා කළ අයුරු.

සෑම මසකම පොහොය දිනය නිමිති කරගෙන ලේක්හවුස් බෞද්ධ සංගමය සංවිධාන කරන ධර්ම දේශනා මාලාවට සමගාමීව මෙවර පොසොන් පොහෝ දින ධර්ම දේශනාමය පින්කම ඊයේ (18) පැවැත්විණි. විචිත්‍ර ධර්ම කථික, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමියන් විසින් ධර්ම දේශනය පැවැත්වූ අතර මෙවර ධර්ම දේශනා පින්කමට දායකත්වය දරනු ලැබුවේ ලේක්හවුස් ආයතනයේ නීති හා පරිපාලන අධ්‍යක්ෂ නීතිඥ ජනක රණතුංග මහතා විසිනි.

ලේක්හවුස් නිර්මාතෘ දිවංගත ඩී.ආර්. විජයවර්ධන මහතාට පින් අනුමෝදන් කිරීමත්, ආයතනයේ සේවය කර මිය පරලොව ගිය සේවක සේවිකාවන්ට පින් අනුමෝදනා කිරීමත් වෙනුවෙන් මේ පින්කම වාර්ෂිකව සංවිධාන කෙරේ.

දම් දෙසු­මට සහ­භාගී වූ පිරි­සෙන් කොට­සක්

දම් දෙසු­මට සහ­භාගී වූ පිරි­සෙන් කොට­සක්

 

නීති හා පරි­පා­ලන අධ්‍යක්ෂ නීතිඥ ජනක රණ­තුංග මහතා තලල්ලේ චන්ද­කිත්ති හිමි­යන්ට අටපිරිකර පූජා කළ අයුරු.

නීති හා පරි­පා­ලන අධ්‍යක්ෂ නීතිඥ ජනක රණ­තුංග මහතා තලල්ලේ චන්ද­කිත්ති හිමි­යන්ට අටපිරිකර පූජා කළ අයුරු.

ඡායාරූප – චින්තක කුමාරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT