Sunday, May 11, 2025
Home » පොසොන් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

පොසොන් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

by yasara
June 20, 2024 11:08 am 0 comment

හෙටට (21)  යෙදී ඇති පොසොන් පොහොය දිනය වෙනුවෙන් දැනට බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් (OPEN VISIT) බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සලසා දී තිබෙයි

ඒ අනුව හෙට දින තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව ලබා දී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පවසයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT