Home » රුසියානු – උතුරු කොරියානු සබඳතා තර වෙයි

රුසියානු – උතුරු කොරියානු සබඳතා තර වෙයි

by chanaka
June 20, 2024 3:28 pm 0 comment

රුසියාව හා උතුරු කොරියාව උපායමාර්ගික හවුල්කාරීත්ව ගිවිසුමට අත්සන් තබයි. උතුරු කොරියානු නායක කිම් ජොං උන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් ඊයේ (19) ඊට අත්සන් තැබූහ.

දෙරට සම්බන්ධතාවන් හි අනාගත වර්ධනය සඳහා එම ගිවිසුම ඉතා වැදගත් අඩිතාලමක් වනු ඇතැයි පුටින් මහතා එහිදී ප්‍රකාශ කළේ ය. හෙතෙම දෙදින නිල නිල සංචාරයක් සඳහා උතුරු කොරියාවට පැමිණ සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT