Home » යුද හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානීවරයෙක්

යුද හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානීවරයෙක්

by chanaka
June 20, 2024 3:54 pm 0 comment

ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ මහ​තා පත් කර තිබේ.

අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම සිදුකර ඇත.

ඔහු 1988 වසරේ ජූලි මස 26 වැනි දින ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී අංක 31 යටතේ මූලික යුද පුහුණුව ලබා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT