140

පසු
Òමීපේ පොදු වැසිකිළියට ප්‍රවේශ මාර්ගය වල් බිහි වෙලාÓ යන මැයෙන් ජූනි මස (12) දින දිනමිණ පුවත්පතේ පළවූ ප්රවෘත්තියෙන් පසු, සීතාවක ප්රාදේශීය සභාව විසින්, මාර්ග රක්ෂිතයේ වල් බිහිවී තිබූ එම ප්රදේශය එළිපෙහෙළිකර ඇත.
ඒ සම්බන්ධයෙන් දිනමිණ පුවත්පතටත්, අදාළ අංශවලටත්, ස්තුතිය පුදකර සිටින බස් රථ සේවක පිරිස්, එම ස්ථානයේ රඳාපවතින වැසි ජලය, ගලා යෑමට කානු පද්ධතියද සකස් කර දෙන මෙන්, ඔවුහු එම කාර්යය අදාළ අංශවලින් ඉල්ලා සිටිති.