Wednesday, May 14, 2025
Home » දින­මිණ පුවත ඵල දරයි මීපේ පොදු වැසි­කි­ළි­යට ප්‍රවේශ මාර්ගය සක­සයි

දින­මිණ පුවත ඵල දරයි මීපේ පොදු වැසි­කි­ළි­යට ප්‍රවේශ මාර්ගය සක­සයි

by Gayan Abeykoon
June 20, 2024 1:01 am 0 comment

පාදුක්ක සමූහ රෙක්සි වෙත්ත­සිංහ
පෙර
පසු

පසු

Òමීපේ පොදු වැසි­කි­ළි­යට ප්‍රවේශ මාර්ගය වල් බිහි වෙලාÓ යන මැයෙන් ජූනි මස (12) දින දින­මිණ පුව­ත්පතේ පළවූ ප්‍රවෘ­ත්ති­යෙන් පසු, සීතා­වක ප්‍රාදේ­ශීය සභාව විසින්, මාර්ග රක්ෂි­තයේ වල් බිහිවී තිබූ එම ප්‍රදේ­ශය එළි­පෙ­හෙ­ළි­කර ඇත.

ඒ සම්බ­න්ධ­යෙන් දින­මිණ පුව­ත්ප­ත­ටත්, අදාළ අංශ­ව­ල­ටත්, ස්තුතිය පුද­කර සිටින බස් රථ සේවක පිරිස්, එම ස්ථානයේ රඳා­ප­ව­තින වැසි ජලය, ගලා යෑමට කානු පද්ධ­ති­යද සකස් කර දෙන මෙන්, ඔවුහු එම කාර්යය අදාළ අංශ­ව­ලින් ඉල්ලා සිටිති.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT