Saturday, May 10, 2025
Home » ලේක්හ­වුස් හිටපු පරි­පා­ලන නිල­ධාරි අජිත් නුව­ර­පක්ෂ කලු­රිය කරයි

ලේක්හ­වුස් හිටපු පරි­පා­ලන නිල­ධාරි අජිත් නුව­ර­පක්ෂ කලු­රිය කරයි

by Gayan Abeykoon
June 20, 2024 1:01 am 0 comment

ලේක්හ­වුස් ආය­ත­නයේ වසර 30කට අධික කාල­යක් සේවය කර, කර්තෘ මණ්ඩල පරි­පා­ලන අංශයේ පරි­පා­ලන නිල­ධ­ර­යකු ලෙස විශ්‍රාම ලැබ සිටි අජිත් නුව­ර­පක්ෂ මහතා ඊයේ (19) අභා­ව­ප්‍රාප්ත විය. මිය­යන විට 61 වැනි වියේ පසු වූ ඒ මහ­තාගේ දේහය වත්තල මහින්ද මල් ශාලාවේ අද (20) පෙ.ව. 9.00 සිට තැන්පත් කර ඇති අතර, අව­සන් කට­යුතු අද ප.ව. 4.00ට හුනු­පි­ටිය සුසාන භූමි­යේදී සිදු කෙරේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT