204
ලේක්හවුස් ආයතනයේ වසර 30කට අධික කාලයක් සේවය කර, කර්තෘ මණ්ඩල පරිපාලන අංශයේ පරිපාලන නිලධරයකු ලෙස විශ්රාම ලැබ සිටි අජිත් නුවරපක්ෂ මහතා ඊයේ (19) අභාවප්රාප්ත විය. මියයන විට 61 වැනි වියේ පසු වූ ඒ මහතාගේ දේහය වත්තල මහින්ද මල් ශාලාවේ අද (20) පෙ.ව. 9.00 සිට තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු අද ප.ව. 4.00ට හුනුපිටිය සුසාන භූමියේදී සිදු කෙරේ.