81
මෙවර ගිනිගත්හේන පොසොන් කලාපයට සමගාමීව අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට බදුපොළ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය දක්වා පිණ්ඩපාත චාරිකාවක් සිදු කෙරිණි. බදුපොළ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය, ගිනිගත්හේන ශ්‍රී අභිනවාරාමය, සුධර්මෝදය පිරිවෙන හා එම විහාරස්ථ දායක සභා මඟින් අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලය හා ප්‍රාථමික විද්‍යාලයේද සහාය ඇතිව එම පිණ්ඩපාත චාරිකාව සංවිධානය කර තිබුණි.
ගිනිගත්හේන විශේෂ – ජී.ඒ.ගුණසේන