Thursday, May 15, 2025
Home » ගිනිගත්හේනේදී පිණ්ඩපාත චාරිකාවක්

ගිනිගත්හේනේදී පිණ්ඩපාත චාරිකාවක්

by gayan
June 22, 2024 1:00 am 0 comment

මෙවර ගිනිගත්හේන පොසොන් කලාපයට සමගාමීව අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට බදුපොළ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය දක්වා පිණ්ඩපාත චාරිකාවක් සිදු කෙරිණි. බදුපොළ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය, ගිනිගත්හේන ශ්‍රී අභිනවාරාමය, සුධර්මෝදය පිරිවෙන හා එම විහාරස්ථ දායක සභා මඟින් අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලය හා ප්‍රාථමික විද්‍යාලයේද සහාය ඇතිව එම පිණ්ඩපාත චාරිකාව සංවිධානය කර තිබුණි.

ගිනිගත්හේන විශේෂ – ජී.ඒ.ගුණසේන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT