Friday, May 16, 2025
Home » සුරංග ප්‍රශාද් හිඳල්ලආරච්චි ධීවර සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරයට

සුරංග ප්‍රශාද් හිඳල්ලආරච්චි ධීවර සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරයට

by gayan
June 22, 2024 1:00 am 0 comment

ලංකා ධීවර සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස සුරංග ප්‍රශාද් හිඳල්ලආරච්චි මහතා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසි පත් කරනු ලැබ තිබේ. හිඳල්ලආරච්චි මහතා මීට ඉහත උතුරු සවිය අරමුදලේ සභාපති, ජාතික වැවිලි කර්මාන්ත පුහුණු ආයතනයේ සභාපති, වරාය අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික හා හරිත විශ්වවිද්‍යලයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයකු ලෙසද කටයුතු කර ඇත. මේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාද සහභාගි විය.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT