Thursday, May 15, 2025
Home » මිහිඳු මහ පෙරහර වීථි සංචාරය කරයි

මිහිඳු මහ පෙරහර වීථි සංචාරය කරයි

by gayan
June 22, 2024 1:00 am 0 comment

පොසොන් උත්සවය නිමිත්තෙන් වාර්ෂිකව පවත්වන මිහිඳු මහා පෙරහර පෙරේදා (20) රාත්‍රී වීථි සංචාරය කළේය. මිහින්තලා රජ මහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංඟුණවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැති මෙම පෙරහර අලි ඇතුන්ගෙන් සහ විවිධ සංස්කෘතිකාංගවලින් අලංකාරවත්ව වීථි සංචාරය කළේය. මේ එහි අවස්ථා කිහිපයකි.

අනුරාධපුර අතිරේක – අමිල ප්‍රභාත් වනසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT