Sunday, May 11, 2025
Home » නෙදර්ලන්ත අගමැති නේටෝ මහලේකම් ධුරයට

නෙදර්ලන්ත අගමැති නේටෝ මහලේකම් ධුරයට

by chanaka
June 27, 2024 3:52 pm 0 comment

නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය Mark Rutte මහතා නේටෝ සංවිධානයේ මහලේකම්වරයා ලෙස පත් කෙරේ.

නේටෝ සාමාජික රටවල විශේෂ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (26) පැවති රැස්වීමකින් පසු එය ප්‍රකාශයට පත් කර තිබේ.

වත්මන් නේටෝ මහලේකම් Jens Stoltenberg මහතාගේ අනුප්‍රාප්තිකයා ලෙස Mark Rutte මහතා ලබන ඔක්තෝබර් 2 වැනිදා සිට පස් අවුරුදු සේවා කාලයක් සඳහා එම ධුරයේ කටයුතු කරනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT