294
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට ඊයේ (27) පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දළදා වහන්සේගේ ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක හිමිපාණන් වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය. එහිදී ජනාධිපතිවරයා විසින් මහනුවර සුවිසල් සංවර්ධන සැලැස්ම මල්වතු – අස්ගිරි නාහිමිවරුන්ට පිරිනැමූ අයුරු මෙහි දැක්වේ.
ඡායා – හිරන්ත ගුණතිලක