Saturday, May 10, 2025
Home » හේලෝ රූගත කිරීම් අව­සන්

හේලෝ රූගත කිරීම් අව­සන්

by Gayan Abeykoon
July 5, 2024 3:03 am 0 comment

එස්. අයි. සම­ර­ක්කොඩි විසින් නිර්මා­ණය කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම වන්ටේක් චිත්‍ර­ප­ටය වන ‘හේලෝ’හි රූගත කිරීම් පසු­ගිය 28 දින හම්බ­න්තොට ප්‍රදේ­ශ­යේදී  අව­සන් කෙරිණ. මෙහි කැමරාව සිසි­කි­රණ පර­ණ­වි­තා­නයි. තිර රච­නය චාලක රණ­සූ­රිය, නිෂ්පා­දන සම්බ­න්ධී­ක­ර­ණය ප්‍රදීප් කේ. රාජ­පක්ෂ, සහාය අධ්‍ය­ක්ෂ­ණය නිරෝ­ෂන් එදි­රි­සිංහ, කලා අධ්‍ය­ක්ෂ­ණය අකු­ර­ම්බොඩ පිය­තිස්ස, වේශ නිරූ­ප­ණය රන්දික ටිශා­න්ගෙනි. එස්.අයි. සම­ර­ක්කොඩි, මධු­ශාන් හත්ල­හ­වත්ත, සංජීව දිසා­නා­යක, තිලාන් වර්ණ­ජිත්, අමා විජේ­සේ­කර, දුලංජ දිල්ශාන්, අමිල සඳ­රු­වන්, ඉමා වීර­සූ­රිය, කුසු­ම්සිරි මුණ­සිංහ, මේතික නවින්, ලක්මාල් ගජ­නා­යක, රෝහණ මුතු­කු­මා­රණ රංග­න­යෙන් දායක වෙති.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT