Saturday, May 10, 2025
Home » සප්ත සුරාගී Live in Concert

සප්ත සුරාගී Live in Concert

by Gayan Abeykoon
July 5, 2024 2:10 am 0 comment

වසර 25ක් තිස්සේ සංගීත ක්ෂේත්‍රයේ රැඳෙ­මින් සරල ගී, ශාස්ත්‍රීය ගී, සිනමා සහ ටෙලි නාට්‍ය ගීත ගණ­නා­ව­කට දාය­ක­ත්වය දුන් සුරංජි ශ්‍යාමලී විසින් ඇගේ ස්වතන්ත්‍ර ගීත, හින්දි සහ දමිළ ගීත සප්ත සුරාගී Live in Concert ප්‍රසං­ගය 07 දා සවස 07ට නෙළුම් පොකුණ රඟ­හ­ලේදී පැවැත්වේ.

ඉන්දි­යානු ජන­ප්‍රිය ගායන ශිල්පි රාජේෂ් පවාර් මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සහ ගාය­න­යෙන් හැඩ­වන මෙම ප්‍රසං­ගයේ යුග ගායනා දයාන් විතා­රණ, රංජන් සාලිය  සහ හේමාල් වාහ­ල­ත­න්ත්‍රී­ගෙනි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT