157
වසර 25ක් තිස්සේ සංගීත ක්ෂේත්රයේ රැඳෙමින් සරල ගී, ශාස්ත්‍රීය ගී, සිනමා සහ ටෙලි නාට්‍ය ගීත ගණනාවකට දායකත්වය දුන් සුරංජි ශ්‍යාමලී විසින් ඇගේ ස්වතන්ත්‍ර ගීත, හින්දි සහ දමිළ ගීත සප්ත සුරාගී Live in Concert ප්‍රසංගය 07 දා සවස 07ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ.
ඉන්දියානු ජනප්‍රිය ගායන ශිල්පි රාජේෂ් පවාර් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ගායනයෙන් හැඩවන මෙම ප්‍රසංගයේ යුග ගායනා දයාන් විතාරණ, රංජන් සාලිය සහ හේමාල් වාහලතන්ත්රීගෙනි.