Home » මුල්ලේ­රියා සටන වැඩ අර­ඹයි

මුල්ලේ­රියා සටන වැඩ අර­ඹයි

by Gayan Abeykoon
July 5, 2024 2:02 am 0 comment

කොටි­කා­වත්ත, මුල්ලේ­රි­යාව ප්‍රාදේ­ශීය සභාවේ ලේකම් අනුර සිරි­ව­ර්ධ­නගේ නිෂ්පා­දන සංක­ල්ප­යක් වන කලා­කීර්ති සනත් අබේ­සේ­ක­රගේ නව­තම සිනමා නිර්මා­ණය “මුල්ලේ­රියා සටන” සමා­ර­ම්භක උත්ස­වය මහා සංඝ­ර­ත්නයේ ආශී­ර්වාද මධ්‍යයේ පසු­ගිය දින කොටි­කා­වත්ත සණස ශ්‍රව­ණා­ගා­ර­යේදී පැවැ­ත්වණි. සිනමා අධ්‍යක්ෂ රියර් අද්මි­රාල් සරත් වීර­සේ­කර, පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ නිහාල් තල්දූව ඇතුළු විශේෂ ආරා­ධිත අමු­ත්තන් රැසක් සහ රංග­න­යෙන් දායක වන නළු නිළි­යන්  කලා­ක­රු­වන්, ප්‍රාදේ­ශීය සභාවේ කාර්ය මණ්ඩ­ලය මේ සඳහා සහා­භාගි වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT