Home » උපා­දාන මංගල දර්ශ­නය

උපා­දාන මංගල දර්ශ­නය

by Gayan Abeykoon
July 5, 2024 5:19 am 0 comment

චරි­තාංග රංගන ශිල්පී පුබුදු ගමගේ ගේ STARBORN රංගන ආය­ත­නයේ නව­තම නිර්මා­ණ­යක් වන “උපා­දාන” කෙටි චිත්‍ර­ප­ටයේ මංගල දර්ශ­නය පසු­ගි­යදා තල­ව­තු­ගොඩ ඔස්ටේ­ශි­යා­හිදී ප්‍රද­ර්ශ­නය කෙරුණි. මෙයට දායක වූ බොහෝ දෙනකු පුබුදු ගමගේ මහ­තාගේ සිසුන්ය. දිනුක සචි­න්ත­නගේ කුළු­ඳුල් කැම­රා­ක­ර­ණ­යෙන් හැඩ­ගැ­න්වු­ණු­මෙහි කළ­ම­නා­ක­රණ අධ්‍ය­ක්ෂ ගයාන් බුද්ධි විසිනි. STARBORN Film & Television Acting Academy හරහා කුඩා කල සිටම දරු­වන්ට රූප­වා­හිනී හා සිනමා රංග­නය, හඬ පුහු­ණුව, තිර රච­නය, අධ්‍ය­ක්ෂ­ණය හා කැම­රා­ක­ර­ණය පිළි­බ­ඳව ඉගැ­න්වීම් සිදු කෙරේ. දරු­වන්ගේ පෞරුෂ සංව­ර්ධ­නය පිළි­බඳ වැඩ­ස­ට­හන් රැසක් ද මෙහි සිදු කෙරේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT