Saturday, May 10, 2025
Home » ඉල්ලන් කෑවා දර්ශන මාලා­වක්

ඉල්ලන් කෑවා දර්ශන මාලා­වක්

by Gayan Abeykoon
July 5, 2024 3:02 am 0 comment

“ඉල්ලන් කෑවා” වේදිකා නාට්‍යයේ විශේෂ දර්ශන මාලා­වක් මෙම මස 12, 13 සහ 14 දින­යන්හි සවස 3.30ට සහ 6.30ට දර්ශන වාර 06ක් ලෙසින් මර­දාන එල්ෆි­න්ස්ට­න්හිදී වේදි­කා­ගත කෙරේ. මෙහි රංගන දාය­ක­ත්වය සුනිල් ශ්‍රී, ශිරෝ­මිකා ප්‍රනාන්දු, නන්දන හෙට්ටි­ආ­රච්චි, සංජුල දිවා­රත්න, සංජානා පීරිස්, රොමේෂ් සංජේ, ධනුක සිල්වා, අවින්ද්‍යා බණ්ඩාර, සමඟ හංසි අම­ය­න්ගොඩ විසිනි. අංග රච­නය ගාමිණී කොස්තා­ගෙනි. සංගී­තය උදාර ප්‍රනා­න්දු­ගෙනි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT