159
“ඉල්ලන් කෑවා” වේදිකා නාට්‍යයේ විශේෂ දර්ශන මාලාවක් මෙම මස 12, 13 සහ 14 දිනයන්හි සවස 3.30ට සහ 6.30ට දර්ශන වාර 06ක් ලෙසින් මරදාන එල්ෆින්ස්ටන්හිදී වේදිකාගත කෙරේ. මෙහි රංගන දායකත්වය සුනිල් ශ්‍රී, ශිරෝමිකා ප්‍රනාන්දු, නන්දන හෙට්ටිආරච්චි, සංජුල දිවාරත්න, සංජානා පීරිස්, රොමේෂ් සංජේ, ධනුක සිල්වා, අවින්ද්‍යා බණ්ඩාර, සමඟ හංසි අමයන්ගොඩ විසිනි. අංග රචනය ගාමිණී කොස්තාගෙනි. සංගීතය උදාර ප්රනාන්දුගෙනි.