Home » ප්ලැට් නොවන ෆ්ලැට් මුහු­රත

ප්ලැට් නොවන ෆ්ලැට් මුහු­රත

by Gayan Abeykoon
July 5, 2024 2:25 am 0 comment

ජාතික රූප­වා­හි­නියේ නව­තම නිෂ්පා­ද­න­යක් වන චාලක රණ­සූ­රිය තිර රච­නය කළ මාවෝ ලක්ෂි­තගේ නව­තම අධ්‍ය­ක්ෂ­ණය වන Òප්ලැට් නොවන ෆ්ලැට්Ó ටෙලි­නා­ට්‍යයේ මුහු­රත් උලෙළ පසු­ගිය දින නාරා­හෙ­න්පිට ඇන්ඩ­ර්සන් ෆ්ලැට්හි දර්ශන තල­යේදී පැවැ­ත්විණි. නව­රත්න ගම­ගේගේ නව­තම සංගීත අධ්‍ය­ක්ෂ­ණය වන අතර සරත් කොත­ලා­වල, ජයනි සේනා­නා­යක, මාධනී මල්වත්ත, නලින් ප්‍රදීප් උඩ­වෙල, චමිලා පීරිස්, ඉසුරු ලොකු­හෙ­ට්ටි­ආ­රච්චි, වොල්ගා කල්පනී, එස්. අයි. සම­ර­ක්කොඩි, ලක්ෂිකා ජය­ව­ර්ධන, සරත් කරු­ණා­රත්න, තිලාන් වර්ණ­ජිත්, ශාලික ගුණ­ව­ර්ධන, වසන්ත කුමා­ර­සිරි යනා­දීහු රංග­න­යෙන් දායක වෙති.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT