221
sri lanka’s got talent -season 2 හෙට (06) සිට සෑම සති අන්තයකම රාත්‍රි 8.30ට සිරස නාළිකාවෙන් විකාශය කෙරේ. මෙවර එහි විනිශ්චය සඳහා සංගීතා වීරරත්න, අඛිල ධනුද්ධර, නටාෂා රත්නායක, ධනූ ඉන්නසිතම්බි කටයුතු කරති. මෙවර ද ඒ සඳහා විවිධ වෙනස් හැකියාවන්ගෙන් යුතු මෙරට දසත විසිරී සිටින බොහෝ දෙනකු එක් වීමට නියමිතය.
නුවන්