Home » kk live in Concert

kk live in Concert

by Gayan Abeykoon
July 5, 2024 2:04 am 0 comment

විශා­රද කසුන් කල්හාර සහ විශා­රද කුෂාණි සඳ­රේඛා විසින් පළමු වතා­වට පව­ත්වනු ලැබූ kk Concert live in ප්‍රසං­ගය පසු­ගිය දා කොළඹ, නෙළුම් පොකුණ රඟ­හ­ලේදී පැවැ­ත්විණි.

කුෂාණි සඳ­රේ­ඛාගේ සංක­ල්ප­ය­කට අනුව විශා­රද කසුන් කල්හාර සමඟ පහන් සංදීප හා සචිත්‍ර ප්‍රනා­න්දුගේ සංගීත අධ්‍ය­ක්ෂ­ණ­යට නර්තන වින්‍යා­සය විශා­රද කුෂාණි සඳ­රේඛා, මද්‍රිකා ස්වර්ණ­ති­ලක, රලන්ත ප්‍රමු­දි­ත­ගෙනි. පිට­පත හා කථ­නය ඔෂධ ගුණ­ර­ත්න­ගෙනි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT