Home » CT FM සව­නට ගී මධු හෙට

CT FM සව­නට ගී මධු හෙට

by Gayan Abeykoon
July 5, 2024 2:05 am 0 comment

ප්‍රවීණ ගේය­ පද රචක කුමා­ර­දාස සපු­තන්ත්‍රි මහතා සහ ප්‍රවීණ ටෙලි නාට්‍ය චිත්‍ර­පට අධ්‍යක්ෂ සුදත් රෝහණ මහතා සමඟ ගුවන්විදුලි, රූප­වා­හිනී නිවේ­දක ශ්‍රීමත් ඉන්ද්‍ර­ජිත් ලිය­නගේ මහතා පව­ත්වන විශේෂ සාක­ච්ඡා­වක් හෙට (06) පස්වරු 1.15 සිට පස්වරු 3.00 දක්වා ‘CT FM සව­නට ගී මධු’ සිනමා විචි­ත්‍රාං­ග­යෙන් විකා­ශය වේ. 011 2691992 යන දුර­ක­තන අංකය ඔස්සේ අස­න්න­න්ටද ප්‍රශ්න යොමු කළ හැකියි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT