167
ප්‍රවීණ ගේය පද රචක කුමාරදාස සපුතන්ත්‍රි මහතා සහ ප්‍රවීණ ටෙලි නාට්‍ය චිත්‍රපට අධ්යක්ෂ සුදත් රෝහණ මහතා සමඟ ගුවන්විදුලි, රූපවාහිනී නිවේදක ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ මහතා පවත්වන විශේෂ සාකච්ඡාවක් හෙට (06) පස්වරු 1.15 සිට පස්වරු 3.00 දක්වා ‘CT FM සවනට ගී මධු’ සිනමා විචිත්‍රාංගයෙන් විකාශය වේ. 011 2691992 යන දුරකතන අංකය ඔස්සේ අසන්නන්ටද ප්‍රශ්න යොමු කළ හැකියි.