Home » ජනා­ධි­පති සහ ශ්‍රී ලංකාව-භූතා­නය සඳහා ඊශ්‍රා­යල තානා­පති අතර හමු­වක්

ජනා­ධි­පති සහ ශ්‍රී ලංකාව-භූතා­නය සඳහා ඊශ්‍රා­යල තානා­පති අතර හමු­වක්

by Gayan Abeykoon
July 5, 2024 5:31 am 0 comment

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා සහ ඉන්දි­යාව, ශ්‍රී ලංකාව සහ භූතා­නය සඳහා ඊශ්‍රා­යල තානා­පති නාඔර් ගිලොන් (Naor Gilon) මහතා අතර හමු­වක් ඊයේ (04) පෙර­ව­රුවේ ජනා­ධි­පති කාර්යා­ල­යේදී සිදු විය.

ජනා­ධි­පති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආර­ක්ෂාව පිළි­බඳ ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක සාගල රත්නා­යක, ඊශ්‍රා­ය­ලයේ කොන්සල් දිනේෂ් රුද්‍රිගු මහ­ත්වරු ද මේ අව­ස්ථා­වට සහ­භාගී වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT