Saturday, May 10, 2025
Home » රක්වාන රත්නා­ලෝක මහ විදු­හ­ලට පළාත් නර්තන තර­ගා­ව­ලියේ ජය 2ක්

රක්වාන රත්නා­ලෝක මහ විදු­හ­ලට පළාත් නර්තන තර­ගා­ව­ලියේ ජය 2ක්

by Gayan Abeykoon
July 5, 2024 2:05 am 0 comment

රක්වාන - ඉන්දික සී. කුමාර
කනිෂ්ඨ අංශයේ නර්තන කණ්ඩා­යම
ජ්‍යෙෂ්ඨ අංශයේ නර්තන කණ්ඩා­යම

ජ්‍යෙෂ්ඨ අංශයේ නර්තන කණ්ඩා­යම

අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය මඟින් සංවි­ධා­නය කරනු ලැබූ 2024 සබ­ර­ගමු පළාත් නර්තන තර­ගා­ව­ලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය සහ කනිෂ්ඨ අංශයේ දෙවන ස්ථානය ලෙස ජය­ග්‍ර­හණ දෙකක් දිනා ගැනී­මට රක්වාන රත්නා­ලෝක මහා විද්‍යා­ලයේ නර්තන අංශ­යට හැකි­යාව ලැබී තිබේ. මේ යටතේ ජ්‍යෙෂ්ඨ කාන්තා පහතරට සමූහ තරග අංශ­යේදී නාරි­ලතා නර්ත­නය ඉදි­රි­පත් කර එම අංශයේ ප්‍රථම ස්ථානය සහ කනිෂ්ඨ මිශ්‍ර පහතරට තරග අංශය යටතේ අනු­රාග දණ්ඩ­තා­ලය නර්ත­නය ඉදි­රි­පත් කර දෙවන ස්ථානය හිමි කර ගැනී­මට රත්නා­ලෝක විද්‍යා­ල­යට හැකි වී ඇත. විදු­හ­ල්පති ඒ.කේ. විද්‍යා­රත්න මහ­තාගේ මඟ­පෙ­න්වීම මත විද්‍යා­ලයේ නර්තන ආචා­රිනී කේ.ඩබ්.ඩී. ප්‍රභා­ෂිනී ප්‍රේම­ලාල් මහ­ත්මි­යගේ පුහු­ණුව යටතේ මෙම විශේෂ ජය­ග්‍ර­හණ හිමි­ක­ර­ගෙන තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT