Sunday, May 11, 2025
Home » බස්නා­හිර පළාත් කෙටි නාට්‍ය වැඩ­මු­ළුව සහ තර­ගා­ව­ලිය – 2024

බස්නා­හිර පළාත් කෙටි නාට්‍ය වැඩ­මු­ළුව සහ තර­ගා­ව­ලිය – 2024

by Gayan Abeykoon
July 5, 2024 3:06 am 0 comment

පාදුක්ක සමූහ - රෙක්සි වෙත්ත­සිංහ

බස්නා­හිර පළාත් අධ්‍යා­පන සංස්කෘ­තික හා කලා කට­යුතු අමා­ත්‍යාං­ශය විසින්, තරුණ නාට්‍ය­ක­රු­වන් කර­ළි­යට ගෙන එමින්, කෙටි නාට්‍ය කලාව පිළි­බඳ, විධි­මත් අධ්‍ය­ය­න­යක් සහි­තව, ප්‍රශස්ත නාට්‍ය සංස්කෘ­ති­යක ඇර­ඹුම වෙනු­වෙන් සංවි­ධා­නය වන, Òබස්නා­හිර පළාත් කෙටි නාට්‍ය වැඩ­මු­ළුව සහ තර­ගා­ව­ලිය – 2024 සංවි­ධා­නය කර ඇත.

ඔබත් අවු­රුදු 16 – 30 අතර බස්නා­හිර පළාතේ ස්ථිර පදිං­චි­ක­රු­වකු නම්, ඔබගේ අය­දු­ම්පත 2024.07.25 දිනට පෙර යොමු කරන්න.   අය­දු­ම්පත් භාගත කිරීම සඳහා https:// moe.wp.gov.lk/ වෙබ් අඩ­විය වෙත පිවි­සෙන්න.  වැඩි විස්තර සඳහා 0716332797 හා 0707264761 අම­තන්න.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT