Friday, May 9, 2025
Home » බිරිය සහ දරුවන් රට පටවා 57 හැවිරිදි ව්‍යාපාරිකයා 27 හැවි­රිදි කෙල්ලක් එක්ක පවුල් කාලා

බිරිය සහ දරුවන් රට පටවා 57 හැවිරිදි ව්‍යාපාරිකයා 27 හැවි­රිදි කෙල්ලක් එක්ක පවුල් කාලා

by Gayan Abeykoon
July 5, 2024 2:08 am 0 comment

මුල්ලේ­රි­යාව - සිරි­සේන ගමගේ

සිය බිරිය සහ දරු­වන් විදේශ රටක සිටින අතරේ වැල්ල­ම්පි­ටිය ප්‍රදේ­ශයේ ජිවත් වන 57 හැවි­රිදි ව්‍යාපා­රික සැමියා 27 හැවි­රිදි තරු­ණි­යක සමඟ පවුල් දිවි­යක් ගත­ක­ර­මින් සිට ඇත.

මෙලෙස ටික කලක් ගත­වෙද්දී තරු­ණිය සහ සැමියා අතර අඬ­ද­බ­ර­වීම් සිදු වන්නට පටන් ගෙන තිබුණි. දිනක් දෙදෙ­නාම නිවස තුළදී ගුටි­බැට හුව­මාරු කර­ගෙන දෙදෙ­නාම වැල්ල­ම්පි­ටිය පොලි­සිය වෙත පැමිණ පැමි­ණිලි කර සිටි­යහ.

ඒ අනුව දෙදෙ­නාම අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මෙන් පසු අධි­ක­ර­ණය මඟින් ඔවුන් දෙදෙනා සමථ මණ්ඩ­ලය වෙත යොමු­ක­රනු ලැබ තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT