Home » කොටි­කා­වත්ත රාජ­සිංහ සහ බෝමි­රිය මධ්‍ය මහ විදු­හල අතර ‘කැලණි නිම්නයේ සටන’ හෙට

කොටි­කා­වත්ත රාජ­සිංහ සහ බෝමි­රිය මධ්‍ය මහ විදු­හල අතර ‘කැලණි නිම්නයේ සටන’ හෙට

by Gayan Abeykoon
July 5, 2024 3:13 am 0 comment

මුල්ලේ­රි­යාව - සිරි­සේන ගමගේ
ශ්‍රී රාජ­සිංහ විද්‍යා­ල­යිය කණ්ඩා­යම විදු­හ­ල්ප­තිනි එස්.එම්.ජි.ප්‍රිය­ද­ර්ශනී, නියෝජ්‍ය විදු­හ­ල්ප­තිනි ධම්මිකා ප්‍රිය­ද­ර්ශනි, රුවනි සෙනෙ­වි­රත්න , ක්‍රීඩා භාර මියුරු සංගීත් ලක්ෂ්මන්, ක්‍රීඩා පුහු­ණු­ක­රු­වන් පසිඳු දුල්ශාන්, කවිදු මිහි­රංග, ක්‍රීඩා භාර නදිශා කුමාරි, චාරිකා කළු­ආ­රච්චි, ලක්ශාන් ආලෝක (නායක), සවන් සංකල්ප (උප නායක), සමෝද් සාලින්ද, කුශාන් හංසක, මතිෂ දිල්ශාන්, පසිදු මිහි­රංග, රුවිත් චමත්ක, මනුජ උප­මාල්, අදිශ මධු­ශාන්, යෝශිත නුවන්ත, දිල්ප­හන් කුමාර, අනුර අමා­සිත්, සිහස් නිම්නෙත්, චමෝ­ද්වි­දු­රංග, තරුශ අඛිශ, ලකිදු මදු­ශංක
බෝමි­රිය මධ්‍ය මහා විද්‍යා­ලයීය කණ්ඩා­යම   වමේ සිට දකු­ණට (වාඩිවී) දමිත් කුමාර (උප නායක), ක්‍රීඩා භාර ආචාර්ය H.D.D.M. හතු­රු­සිංහ මිය, ක්‍රීඩා පරි­පා­ලක S. A කෞෂල්‍යා, නියෝජ්‍ය විදු­හ­ල්ප­තිනි කුමාරි දිසා­නා­යක, විදු­හ­ල්පති M. M. A. M. තිල­ක­රත්න සඳුන් ප්‍රනාන්දු, ප්‍රසාද් තිල­ක­රත්න, ක්‍රීඩා සහය පුහු­ණු­කරු සිනෙත් රුද්‍රිගු, තරිඳු දවිශ්ක (නායක) පසු­පෙළ - චිරන්ත රුව­හර, රසිත් රන්මිර, පෙවිඳු ජය­සේ­කර, මනුල ජය­සේ­කර, සාරංග පති­රණ , දිමත් ලිය­නගේ, වරුණ දේවා­ග­මගේ, රශ්මික නිමරු, කවිඳු ලක්සර, උමේෂ් දිල්සර, විර්ය පාර­මිතා, යෙනුක රුප­සිංහ, තුසජ මිවල ආරච්චි, පසිදු ශර්මිල

බෝමි­රිය මධ්‍ය මහා විද්‍යා­ලයීය කණ්ඩා­යම
වමේ සිට දකු­ණට (වාඩිවී) දමිත් කුමාර (උප නායක), ක්‍රීඩා භාර ආචාර්ය H.D.D.M. හතු­රු­සිංහ මිය, ක්‍රීඩා පරි­පා­ලක S. A කෞෂල්‍යා, නියෝජ්‍ය විදු­හ­ල්ප­තිනි කුමාරි දිසා­නා­යක, විදු­හ­ල්පති M. M. A. M. තිල­ක­රත්න සඳුන් ප්‍රනාන්දු, ප්‍රසාද් තිල­ක­රත්න, ක්‍රීඩා සහය පුහු­ණු­කරු සිනෙත් රුද්‍රිගු, තරිඳු දවිශ්ක (නායක) පසු­පෙළ – චිරන්ත රුව­හර, රසිත් රන්මිර, පෙවිඳු ජය­සේ­කර, මනුල ජය­සේ­කර, සාරංග පති­රණ , දිමත් ලිය­නගේ, වරුණ දේවා­ග­මගේ, රශ්මික නිමරු, කවිඳු ලක්සර, උමේෂ් දිල්සර, විර්ය පාර­මිතා, යෙනුක රුප­සිංහ, තුසජ මිවල ආරච්චි, පසිදු ශර්මිල

කොටි­කා­වත්ත ශ්‍රී රාජ­සිංහ මධ්‍ය මහා විද්‍යා­ලය සහ බෝමි­රිය මධ්‍ය මහා විද්‍යා­ලය අතර දෙවැනි වර­ටත් පැවැ­ත්වෙන “කැලණි නිම්නයේ සටන “ (The Battle of the Kalani Valley) මහා ක්‍රිකට් තර­ගය ජූලි මස 06 වන සෙන­සු­රාදා පි.සරා ඕවල් ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ.

වසර 104ක ඉති­හා­ස­ය­කට හිමි­කම් කියන බෝමි­රිය විද්‍යා­ල­යත් වසර 60ක ඉති­හා­ස­යක් සහිත රාජ­සිංහ විද්‍යා­ල­යත් අතර දෙවැනි වතා­ව­ටත් පැවැ­ත්වෙන මෙම තර­ගය සඳහා කණ්ඩා­යම් දෙකම උණු­සුම්ව සූදා­නම්ව සිටිති.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT