125
මත්ද්‍රව්‍ය සහ සංවිධානත්මක අපරාධ මැඬලීමේ යුක්තිය වැඩසටහනේ දෙවැනි අදියර ඊයේ (04) සිට දිවයින පුරා මෙහෙයුම් ආරම්භ විය. ඒ අනුව මත්ද්‍රව්‍ය සහ අපරාධ මැඬලීමේ මෙහෙයුම් අද දින සිට තීව්ර කිරීමට සියලුම පොලිස් ස්ථානවලට උපදෙස් ලබාදීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කර ඇත.
යුක්තිය මෙෙහයුමට අදාළව වැල්ලම්පිටිය, බොරැල්ල හා කෙසෙල්වත්ත පොලිස් වසම්වල පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් නිරික්ෂණය කළ ආකාරය ඡායාරුපවලින් දැක්වේ.