Home » යුක්තිය වැඩ­ස­ට­හනේ දෙවැනි අදි­යර රට පුරා

යුක්තිය වැඩ­ස­ට­හනේ දෙවැනි අදි­යර රට පුරා

by Gayan Abeykoon
July 5, 2024 3:18 am 0 comment

මීගොඩ - බී.කේ. කත්රි­ආ­රච්චි

මත්ද්‍රව්‍ය සහ සංවි­ධා­න­ත්මක අප­රාධ මැඬ­ලීමේ යුක්තිය වැඩ­ස­ට­හනේ දෙවැනි අදි­යර ඊයේ (04) සිට දිව­යින පුරා මෙහෙ­යුම් ආරම්භ විය.   ඒ අනුව මත්ද්‍රව්‍ය සහ අප­රාධ මැඬ­ලීමේ මෙහෙ­යුම් අද දින සිට තීව්‍ර කිරී­මට සිය­ලුම පොලිස් ස්ථාන­ව­ලට උප­දෙස් ලබා­දී­මට පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා කට­යුතු කර ඇත.

යුක්තිය මෙ‍ෙහ­යු­මට අදා­ළව වැල්ල­ම්පි­ටිය, බොරැල්ල හා කෙසෙ­ල්වත්ත පොලිස් වස­ම්වල පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා විසින් නිරි­ක්ෂ­ණය කළ ආකා­රය ඡායා­රු­ප­ව­ලින් දැක්වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT