Friday, May 9, 2025
Home » ශ්‍රී ලංකාවේ නව ලෝක බැංකු අධ්‍යක්ෂ ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නව ලෝක බැංකු අධ්‍යක්ෂ ජනපති හමුවෙයි

by Gayan Abeykoon
July 5, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකාව, නේපා­ලය සහ මාල­දි­ව­යින සඳහා අලු­තින් පත්ව පැමිණි ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලෙන් (David Sislen) හා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා අතර හමු­වක් ජනා­ධි­පති කාර්යා­ල­යේදී ඊයේ (04) පෙර­ව­රුවේ පැවැ­ත්විණි. ලෝක බැංකුවේ දකුණු ආසි­යානු කලා­පීය උප සභා­පති මාර්ටින් රයි­සර් (Martin Raiser), ලෝක බැංකුවේ දකුණු ආසි­යාව, ශ්‍රී ලංකාව හා මාල­දි­ව­යින සඳහා කළ­ම­නා­කාර ශියෝ කන්දා (Chiyo Kanda) සහ ආර්ථික කට­යුතු පිළි­බඳ ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක ආචාර්ය ආර්.එච්.එස්. සම­ර­තුංග මහ­ත්වරු ද මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ. එහිදී ජනා­ධි­ප­ති­ව­රයා සමඟ එම පිරිස ඡායා­රූ­ප­ය­කට පෙනී සිටි අයුරු.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT