Thursday, May 15, 2025
Home » නුවරඑළියේ බස් අනතුරක් – 25කට අධික පිරිසක් රෝහලේ

නුවරඑළියේ බස් අනතුරක් – 25කට අධික පිරිසක් රෝහලේ

by chanaka
July 11, 2024 8:49 am 0 comment

නුවරඑළිය ටොප්පාස් ප්‍රදේශයේදී අද (11) අලුයම බස් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත.

පොලිසිය සඳහන් කළේ අනතුරින් තුවාල ලැබු මගීන් 25කට අධික පිරිසක් මේ වන විට රෝහල්ගත කර ඇති බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT