Saturday, May 17, 2025
Home » වර්ජ­නය නිසා දුම්රියේ එල්ලී ගිය මගි­යෙක් බෙම්මු­ල්ලේදී වැටී මරුට

වර්ජ­නය නිසා දුම්රියේ එල්ලී ගිය මගි­යෙක් බෙම්මු­ල්ලේදී වැටී මරුට

by Gayan Abeykoon
July 11, 2024 6:40 am 0 comment

උපාලි කරු­ණා­රත්න, කොට­දෙ­ණි­යාව සමූහ එම්. පුෂ්ප­කු­මාර

දුම්රිය වර්ජන හමුවේ පවා ඊයේ (10) සවස කොළඹ කොටුවේ සිට පොල්ග­හ­වෙල බලා ධාව­නය වූ දුම්රි­යක අධික මගී තද­බ­ද­යක් සමඟ එල්ලී ගමන් කළ මගි­යකු බෙම්මු­ල්ලේදී දුම්රි­යෙන් ඇද­වැටී මිය­ගොස් ඇත. පාපු­ව­රුවේ ගමන් කර­මින් සිටි මෙම මගියා බෙම්මුල්ල දුම්රිය ස්ථානයේ වේදි­කාවේ ගැටී මෙම අන­තුර සිදුවූ බව ඇසුන් දුටු අය සඳ­හන් කළහ. දුම්රියේ ගැටුණු පුද්ග­ල­යාගේ අන­න්‍ය­තාව ඊයේ රාත්‍රියේ පත්‍රය මුද්‍ර­ණ­යට යන විටත් හඳු­නා­ගෙන නොති­බිණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT