146
ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයට අනුබද්ධ කළුතර කටුකුරුන්ද ජපන් භාෂා පාසලේ භාෂා අධ්‍යාපනය හැදෑරූ තවත් සිසු සිසුවියන් පිරිසක් ජපානයේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීම සඳහා ශිෂ්‍යත්ව ලැබ ජපානය බලා පිටත්ව ගියහ. එසේ පිටත්ව යාමට පෙර එම සිසු සිසුවියන් කටුකුරුන්ද ජපන් භාෂා පාසලේ අධ්යක්ෂ පූජ්‍ය මහරගම සෝමරතන සහ මහියංගණයේ උපරතන යන හිමිවරුන්ද, අගලවත්ත ජපන් භාෂා පාසලේ විදුහල්පතිනි නිශාන්ති ලියනගේ මහත්මියද සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.