Saturday, May 17, 2025
Home » කටු­කු­රුන්ද ජපන් භාෂා පාසලේ අධ්‍යා­ප­නය හැදෑරූ සිසු පිරි­සක් ජපා­න­යට

කටු­කු­රුන්ද ජපන් භාෂා පාසලේ අධ්‍යා­ප­නය හැදෑරූ සිසු පිරි­සක් ජපා­න­යට

by Gayan Abeykoon
July 11, 2024 5:59 am 0 comment

කළු­තර මධ්යම සමූහ සුනිල් ස්ටැන්ලි

ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංග­ම­යට අනු­බද්ධ කළු­තර කටු­කු­රුන්ද ජපන් භාෂා පාසලේ භාෂා අධ්‍යා­ප­නය හැදෑරූ තවත් සිසු සිසු­වි­යන් පිරි­සක් ජපා­නයේ විශ්ව­වි­ද්‍යා­ල­වල අධ්‍යා­ප­නය ලැබීම සඳහා ශිෂ්‍යත්ව ලැබ ජපා­නය බලා පිටත්ව ගියහ. එසේ පිටත්ව යාමට පෙර එම සිසු සිසු­වි­යන් කටු­කු­රුන්ද ජපන් භාෂා පාසලේ අධ්‍යක්ෂ පූජ්‍ය මහ­ර­ගම සෝම­ර­තන සහ මහි­යං­ග­ණයේ උප­ර­තන යන හිමි­ව­රුන්ද, අග­ල­වත්ත ජපන් භාෂා පාසලේ විදු­හ­ල්ප­තිනි නිශාන්ති ලිය­නගේ මහ­ත්මි­යද සමඟ සමූහ ඡායා­රූ­ප­ය­කට පෙනී සිටි­යහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT