Home » මනාලයා අනන්ට්ගෙන් සිය මිතුරන්ට කෝටි දෙකක් වටිනා අත් ඔරලෝසු

මනාලයා අනන්ට්ගෙන් සිය මිතුරන්ට කෝටි දෙකක් වටිනා අත් ඔරලෝසු

by sachintha
July 16, 2024 2:00 am 0 comment

ලොවම කතා කරන අම්බානි පවුලේ සුපිරි විවාහ උත්සවයේදී ලොව මිල අධිකතම ආයිත්තම්වලින් සැරසී සිටි අම්බානි පවුලේ සාමාජිකයන් සිය අමුත්තන්ට ද එවැනිම වටිනා තෑගි පිරිනැමීමට කටයුතු යොදා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මනාලයා වූ අනන්ට් අම්බානි සිය සමීපතම මිතුරන් වන ෂාරුක් ඛාන්, රන්වීර් සිං ඇතුළු පිරිසට ඉන්දීය රුපියල් කෝටි 2ක වටිනාකමකින් යුතු අත් ඔරලෝසුව බැගින් තෑගි කර ඇති අතර, තවත් බොහෝදෙනකුට අධික මිලැති අත් බෑග, රන් මාල සහ නවීන පන්නයේ පාවහන් තෑගි කර ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT