Home » අනුරාධපුරයේ භූ කම්පනයක්

අනුරාධපුරයේ භූ කම්පනයක්

by yasara
July 17, 2024 9:34 am 0 comment

earthquake new

අනුරාධපුර පොතානේගම ප්‍රදේශයට සුළු භූ චලනයක් ඇතිවූ බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.

ඊයේ (16) සවස 5.00ට පමණ මෙම භූ චලනය සිදු වි ඇති අතර අනුරාධපුර නගරයට ආසන්නව ප්‍රදේශයේ අයට මෙම කම්පනය දැනී ඇත

ඔවුන් සඳහන් කරන ආකාරයට මින් පෙර  මෙවැනි භූ චලනයක් සිදුවූ නොමැති බවත් මෙය පළමු අත්දැකීම බවයි.

මෙම සිදුවීමෙන් බරපතල හානි සිදු නොවුව ද   නිවෙස්  වල බිත්ති සහ වහලය සෙලවිම් සිදු වූ බවද ජනතාව සඳහන් කරයි .

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT