Home » සිනමා ශාලා ගැන අලුත් නීති

සිනමා ශාලා ගැන අලුත් නීති

by chanaka
July 17, 2024 10:43 am 0 comment

සිනමාශාලා තුළට ජංගම දුරකථන රැගෙනයාම සම්බන්ධයෙන් චිත්‍රපට සංස්ථාව මැදිහත් වී නීතිමය ප්‍රතිපාදන සැකසිය යුතු බව චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

වේදිකා නාට්‍ය නැරඹීමට යාමේ දී ප්‍රේක්ෂකයින්ට කැමරා, ජංගම දුරකථන රැගෙන යාමට අවස්ථාව නොලැබෙයි.

ඒ අනුව චිත්‍රපට ශාලාවට ද කැමරා සහ ජංගම දුරකථන රැගෙන යාම වළක්වාලමින් වහාම නීතියක් සැකසිය යුතු බව සිනමා නිර්මාණකරු ජයන්ත චන්ද්‍රසිරි මහතා සදහන් කරයි.

ඒ සඳහා චිත්‍රපට සංස්ථාව මැදහත්ව කටයුතු කළ යුතු බව වැඩිදුරටත් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT