Home » වයස අවුරුදු 05 ක දැරියක් ළිඳට වැටී මිය යයි

වයස අවුරුදු 05 ක දැරියක් ළිඳට වැටී මිය යයි

by yasara
July 17, 2024 12:18 pm 0 comment

රුවන්වැල්ල පොලිස් වසමට අයත් කිරිපෝරුව වත්තෙහි ළිඳකට වැටීමෙන් වයස අවුරුදු 5 ක පමණ ගැහැණු දරුවෙකු මියගොස් ඇති බව රුවන්වැල්ල පොලීසිය පවසයි.

සිය මව වන පී.නිරෝෂා වන සමඟ මෙම දැරිය ළිඳට වැටී තිබෙයි.

මෙහිදී එම දරුවා මිය ගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ එම වත්තේ පදිංචි දෙව්මිනි අමාෂා යන පෙර පාසල් දරුවෙකි.

මෙම දරුවාගේ මව කරවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි.

දරුවාගේ දේහයේ පශ්චාත් මරණ පරික්ෂණය සදහා කරවනැල්ල රෝහලට ගෙනගොස් ඇත.

රුවන්වැල්ල පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT