Thursday, May 8, 2025
Home » ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 106 වැනි සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන්

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 106 වැනි සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන්

by sachintha
July 25, 2024 1:13 am 0 comment

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 106 වැනි සංවත්සරයට සමගාමීව 8 වැනි

වරටත් පවත්වන X-ban 2024 අධ්‍යාපන, විද්‍යා, තාක්ෂණ හා වෙළෙඳ ප්‍රදර්ශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ (24) විවෘත කරනු ලැබීය. විද්‍යාලයීය ශිෂ්‍ය භට කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිරීක්ෂණයට එහිදී ලක්වූ අයුරු.

ගම්පහ දිස්ත්‍රික් විශේෂ – සිසිල ගුණතිලක, ගම්පහ අතිරේක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT