Sunday, May 11, 2025
Home » පොහො­ට්ටුවේ අපේ­ක්ෂ­කයා 29 දා කිය­නවා

පොහො­ට්ටුවේ අපේ­ක්ෂ­කයා 29 දා කිය­නවා

by damith
July 27, 2024 1:17 am 0 comment

මහින්ද අලු­ත්ගෙ­දර

ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා ඉදි­රි­පත් වන තම පක්ෂයේ අපේ­ක්ෂ­කයා එළ­ඹෙන 29 දා ස්ථිර වශ­යෙන්ම ප්‍රකා­ශ­යට පත් කරන බව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ මහ ලේකම්, පාර්ලි­මේන්තු මන්ත්‍රී සාගර කාරි­ය­ව­සම් මහතා අව­ධා­ර­ණය කරයි.

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ නායක සහ හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් එදින දේශ­පා­ලන අධි­කා­රිය රැස් වීමට නිය­මිත බව සඳ­හන් කරන ලේක­ම්ව­රයා එම සාක­ච්ඡා­වෙන් පසුව අපේ­ක්ෂ­කයා ප්‍රකාශ කරන බවද සඳ­හන් කරයි. ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ පාර්ලි­මෙන්තු කණ්ඩා­යම සහ සංවි­ධා­ය­ක­යන් මේ සාක­ච්ඡා­වට එක්වී­මට නිය­මි­තව තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT